• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Online Marketing / Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න

April 5, 2013 By ෂ්‍යාම් චතුරංග 94 Comments

ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට Payoneer කියන්නේ ගොඩක් වටින දෙයක්. PayPal ලංකාවට නැති වුනත් ඒකත් ඔයාට වටිනවා. ඉතින් PayPal ලංකාවට මුදල් එවන්නේ නැතිවුනත් ඔයාට පුලුවන් මේ Payoneer කාඩ් එක හරහා ඒ මුදල් ලංකාවට ගෙන්වන්න. ඔයා Payoneer හරහා ලංකාවට මුදල් ගෙන්වද්දී ඒක නීත්‍යානුකූල ගණුදෙනුවක් වෙනවා. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

Payoneer එක ගැන ගොඩක් දේවල් මං කලින් ලිපිවලදී කිව්වනේ, අන්තිමට ලියපු ලිපියෙන් කිව්වා PayPal මුදල් ලංකාවට ගන්න හැටි කියනවා කියලා. මේකට ඔයාට අනිවාර්යයෙන් Payoneer Account එකක් තියෙන්න ඕනා, ඔයාට තාමත් Payoneer Account එකක් නැත්නම් එකකට Apply කරන හැටි ලියපු ලිපිය කියවන්න.

හරි ඔයාට දැනටමත් Payoneer Account එකක් තියෙනවනම වැඩේ කරමු. මෙතනදී ඔයා මුදල් ගන්න යන්නේ සාමාන්‍ය විදිහට කාඩ් එක Link කරලා නෙමෙයි, ඔයාට එහෙම කරන්න බැහැ. ඒකට හේතුව මං කලින් ලිපියේ කිව්වා. සාමාන්‍ය විදිහට Link එක කරලා ඔයාට මුදල් ගන්න බැරි, PayPal මුදල් එවන්නේ Visa Card වලට විතරක් නිසා. Payoneer කාඩ් එක කියන්නේ Visa Card එකක් නෙමෙයි, Payoneer කාඩ් එක MasterCard එකක්, ඒක ඔයාට Payoneer කාඩ් එකෙන්ම බලාගන්න පුලුවන් MasterCard Logo එක තියෙන හින්දා.
ඔයා දැන් එහෙමනම් කොහොමද PayPal සල්ලි ගන්නේ කියලා හිතනවා ඇති. Payoneer කාඩ් ගන්න අයට නොමිලේ US Bank Account එකකට Apply කරන්න පුලුවන් කියලා මං කලින් Payoneer ගැන ලියපු පළවෙනි ලිපියේ කිව්වනේ. ඉතින් ඔයා ඒ US Bank Account එක Link කරලා තමයි දැන් PayPal මුදල් Payoneer වලට ගන්නේ.

ඔයාට පුලුවන් Partner Programs වලින් කාඩ් ලබාගන්නත්, කෙලින්ම Payoneer සයිට් එකෙන් Apply කරලා ලබාගන්නත්. ඔයාට දැනටමත් Partner Program එකකින් ගත්තු කාඩ් එකක් තියෙනවනම් ඔයාට US Bank Account ලැබිලා නැතුව ඇති. නමුත් ඔයා කෙලින්ම Payoneer සයිට් එකෙන් Apply කරලා ගත්තු කෙනෙක්නම් ඔයාට US Bank Account තියෙන්න ඕනා. මොකද කෙලින්ම Apply කරන අයට තියෙන්නේ පුන්චි Tick එකක් දාන්න විතරයි Apply කරද්දී.

Apply For US Payment Service

US Payment Service නැති අයට මෙහෙම කරාම US Bank Account එකක් ගන්න පුලුවන්, හැබැයි මේකට ඔයාගේ National ID Copy(Scanned or Picture) එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකත් ලෑස්ති කරගෙන වැඩේ කරන්න පටන් ගන්න.

Payoneer US Payment Service

Payoneer US Payment Filling Guide

❶මුලින්ම මේකට යන්න → http://www.payoneer.com/emailform.aspx
❷ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
❸අනිත් දේවල් ඔය පින්තූරේ තියෙන විදිහට දාන්න. අන්තිමට ලියන දේ අනිවාර්යයි.

**මං ඔය අන්තිමට English වලින් ලියලා තියෙන එකට එහෙම කලේ හේතුවක් ඇතුවයි. මං දන්නවා ඔයාට ඒ දේවත් ලියාගන්න English Knowledge එකක් නැතිවෙන්න පුලුවන් කියලා. ඒත් එහෙම කියලා Payoneer එකට ලංකාවෙන් එන Application වලට Red Flag එකක් උස්සන්න මට අවශ්‍ය නැහැ. ඕක මං සම්පූර්ණයෙන් පේන්න දැම්මොත් English Knowledge එකක් නැති අය තනිකර ඔය ටිකම කොපි කරලා යවයි, ඔය ටිකම ගොඩක් දෙනෙක් යවද්දී ඉතින් මොකද වෙන්නේ කියලා තේරෙනවා ඇතිනේ. ඒ නිසා ගෙදර English දන්න කාටමහරි කියලා ඒක ලියාගන්න.

ඔයා මුලින්ම යවන්න ඕනා ඔයාට US Payment Service එකට Apply කරන්න ඕනා. ඔයා දන්න තරමින් අවශ්‍ය Identity Copy එකක්, ඒක ඔයා Attach කලා කියලා(මතක ඇතුව ඒක යවන්න Attach කරලා). ඊට පස්සේ එන විදිහට යවලා අවශ්‍ය Documents ටික යවලා වැඩේ කරගන්න. මේකට මාසයක් විතර යන්න පුලුවන්, මට මාසයකට වඩා ගියා පොඩි පෞත්ගලික අවුලකුත් හින්දා.
කොහොමහරි අන්තිමට US Payment Service Approve උනාම මෙන්න මේ වගේ Email එකක් එනවා. මේ මේල් එකේ තමයි US Bank Account එකේ විස්තර තියෙන්නේ.

US Payment Service Approved Email

US Payment Service Approved Email

Withdrawing Funds From PayPal to Payoneer

ඔය මේල් එක ආවට පස්සේ තමයි ඉතුරු වැඩේ තියෙන්නේ, දැන් ඉතින් ඔය ව්ස්තර ටිකත් අරගෙන PayPal එකට Log වෙන්න. ඊටපස්සේ පහළ විදිහට යන්න. ආහ්.. තවත් දෙයක්, ඔයාට කලින් ඉඳලම US Payment Service තියෙනවනම්, ඒ ආපු Approved මේල් එක හොයාගන්න බැරිනම් ඔයාට මෙහෙම ගිහින් ඒ විස්තර හොයාගන්න පුලුවන් ඕනම වෙලාවක.
Member Dashboard » Services » US Payment Service.

හරි එහෙනම් PayPal එකට US Bank Account එක Link කරමු.
❶My Account » Profile » Add/Edit Bank Account.
❷ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
❸ඊට පස්සේ Country එක විදිහට United States තෝරන්න.
❹දැන් Account Type එක Checking කියලා තෝරලා, අනිත් ඒවා ඔයාට ආපු මේල් එකේ හෝ කලින් කිව්ව විදිහට ගියාම තියෙන විස්තර Bank Name, Routing Number, Account Number වලට පුරවලා Continue කරන්න. එතකොට US Bank Account එක Add වෙන්න ඕනා.

දැන් ඔයාට පුලුවන් PayPal මුදල් ඔයාගේ Payoneer එකට ගෙන්නගන්න. ඒකට මෙතනට My Account ➠ Withdraw ➠ Withdraw to your Bank Account ගිහින් කැමති ගානක් දීලා Continue කරන්න. දවස් 3-4 වගේ යයි, පහළින් තියෙන්නේ මං Payoneer එකට ගත්තු මුදල් වල පින්තූරයක්.

PayPal To Payoneer Transfer Through US Payment Service.

PayPal Funds To Payoneer

ගොඩක් අය මේ Post එක ඉක්මනින් දාන්න කිව්වා, ඉතින් මං හිතනවා ඒ අයට මේ ලිපිය වැදගත් උනා වගේම තවත් අයට මේක වැදගත් වෙයි කියලා. මේ ලිපිය අනිත් යාලුවන්ට දැනගන්න මේල් කරන්න, Facebook, Twitter, Google Plus Share කරන්න කියලා ඉල්ලනවා. මොකද PayPal වල සල්ලි තියාගෙන ගන්න විදහක් නැතුව ඉන්න අය තව ගොඩක් ඇති ඔයා වගේම. ඊළඟ ලිපිය ඊමේල් එකට ගැනීමට පහළින් Subscribe වෙන්න.

UPDATE: 2014 ඉඳලා මේ ක්‍රමය PayPal එකෙන් Block කරලා තිබුනේ, ඒත් මමත් ඇතුලුව තව ටික දෙනෙක් සාර්තකව Payoner US Bank Account එක PayPal එකට Link කරලා 2020දී මුදල් අරගන තියෙනවා. වැඩි විස්තර මාත් තවම හොයන ගමන් …

Tweet
Email

Filed Under: Online Marketing

මේ වගේම තවත් ලිපි

  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්නPayoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න (66)
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රමPayoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම (20)
  • ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්නඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න (15)
  • අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..?අන්තර්ජාලයෙන් ඇත්තටම මුදල් හොයන්න, ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද..? (7)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Amil says

    April 5, 2013 at 9:40 pm

    තෑන්ක් මචෝ.. ලිපිය එක්මනටම දාපු එක ගැන. ගොඩාක් වටිනා දෙයක් ගැන කියලා දිලා තියෙනවා. ඒත් මට පොඩි ප්‍රස්නයක් තියෙනවා දැන ගන්න. දැන් අපි පිලිපීනය හෝ මැලේසියාව විදියට රට ‍තෝරලා හදපු paypal එකකට මේ විදියට US Bank Account එක ලින්ක් කරද්දි ඔයා කියලා තියෙන විදියට රට US ‍තෝරලා දුන්නට ගැටලුවක් නැද්ද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 6, 2013 at 6:44 pm

      PayPal වල හැම Facility එකක්ම තියෙන රටවල PayPal ගිණුම්වලට US Bank Account Link කරන්න පුලුවන්. ඒ Facility එක PayPal එකෙන් දීලා තියෙන නිසා තමයි අර Form එකේදී ඔයාට United States තෝරන්න එන්නේ. මේක බලන්නකෝ, Send, Receive, Withdraw තුනම තියෙන රටවලට US Bank Account එක Add කරන්න පුලුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්දියාව බලන්නකෝ ඒකට මේ Facility එක දීලා නැහැ. ඒ නිසා තමයි ඒ රටවල් 2කට උඩින් අර විදිහට නැත්තේ.
      >>> https://www.paypal.com/worldwide/

      Reply
  2. Lahiru44 says

    April 5, 2013 at 10:17 pm

    හොද ලිපියක් යාළුවා. ගොඩක් දෙනෙක්ට තියන ගැටළු වලට උත්තර ඔයාගේ බ්ලොග් එකේ තියනවා. තව දිගටම ලියන්න

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 6, 2013 at 6:33 pm

      Thanks 🙂 දිගටම ලියන්න ඔයාලගෙනුත් උදව් ඕනා Post Facebook, Google+ Share කරලා.

      Reply
  3. Amil says

    April 7, 2013 at 10:16 am

    මචන් දැන් උබ කියලා තියෙන විදියට

    “හරි එහෙනම් PayPal එකට US Bank Account එක Link කරමු.
    1.My Account » Profile » Add/Edit Bank Account.
    2.ඔයා කාඩ් එක ගත්තු නම, ඊමේල් එක, කාඩ් එකේ අන්තිම ඉලක්කම් 4 අවශ්‍ය තැන්වල පුරවන්න.
    3.ඊට පස්සේ Country එක විදිහට United States තෝරන්න.”

    මචන් මෙතනදි පොඩි ප්‍රශ්නයක් වෙනවා නේද, paypal එක වෙන කෙනෙක්ගේ නමින් තියෙනවානම්
    මොකද මගේ payoneer card එක මගේ නමින් තිබුනට paypal අකවුන්ට් එකේ තියෙන නම වෙනස්, මෙතනදි ප්‍රශ්නයක් වේවිද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 7, 2013 at 3:44 pm

      ඔව් ඔතන අවුලක් වෙන්නේ Payoneer MasterCard එක Link කරන්න ගියාම විතරයි.. PayPal එක වෙන කෙනෙක්ගේ නමින් තියෙනවනම් එකේ Surname or Last Name එකට වෙනත් නමක්නේ තියෙන්නේ. එතකොට අවුලක් වෙන්න ඕනා. ඔයාට Surname or Last Name එක වෙනස් කරන්න බැහැ, ඒක නිසා තමයි අවුල ආවොත් එන්නේ. හැබැයි ඔයාගේ ගෙදර කාගේහරි PayPal Account එකක් නම් Surname or Last Name එකයිනේ. එතකොට ප්‍රශ්ණයක් නැහැ.

      ඒත් මෙතන ඔයා Link කරන්න යන්නේ US Bank Account එකක්, එතකොට ඔය නම, ගම අහන්නේ නෑ. අර US Bank Account එකේ Details(Account Number, Routing Number, Account Type) විතරයි අහන්නේ. එතකොට ප්‍රශ්ණයක් නැහැ.

      Reply
  4. Geeth says

    April 7, 2013 at 11:44 am

    කිව්වා වගේම post එක ඉක්මනට දාල තියෙනවා. ගොඩක් දෙනෙකුට වැදගත් post එකක්. දිගටම ලියන්න.

    Reply
  5. Zucker Bug says

    April 22, 2013 at 8:47 am

    ලංකාවේ විදියට හදපු පේපෑල් එකක් මේ විදියට යූස් බෑන්ක් එකව්න්ට් එකත් එක්ක ලින්ක් කරන්න බැරිද?

    මැලේසියන් එකක් මෙහෙම යූස් බෑන්ක් එකව්න්ට් එකට ලින්ක් කරල තිබ්බත් ලිමිට් වෙන්න පුලුවන්ද?

    දිගටම ලියන්න. ගොඩක් වටින දේවල් සරලව පැහැදිලිව කියල තියෙනවා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      April 22, 2013 at 9:46 am

      1. ලංකාවේ විදිහට හදපු PayPal Account ඒවට US Bank Account Add කරන්න බැහැ. මේක බලන්න
      http://www.paypal.com/worldwide
      එතන අපේ රට තියෙන Group එකට US Bank Account එකක් ගැන කියලා නැහැ.

      2. US Bank Account එකක් Link කරන්න පුලුවන්, මේ Feature එක දීලා තියෙන රටවලට විතරයි. මේක Illegal දෙයක් නෙමෙයි. නමුත් ලංකාවේ ඉන්න අපි Malaysian විදිහට PayPal Account එකක් හදන එක Illegal. ඒ නිසා තිබුන Risk එක ඒ විදිහමයි. වෙනසක් වෙලා නැහැ.

      Comment එකට Thanks!
      Shyam.

      Reply
  6. sanjeewa says

    May 13, 2013 at 12:19 pm

    මේතනදි පේපැල් 1 හදන්නේ ලංකාවේ විදිහටද. නැතිනම් වෙනත් රටක විදිහටද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 13, 2013 at 12:57 pm

      වෙනත් රටක විදිහට.

      Reply
  7. yasitha says

    June 3, 2013 at 1:28 am

    machan ubata pin..
    me dewal sambandawa ada wenakal dekapu hodama blog eka ube me blog eka machan..aniwa eke dekak na..ela machan..niyemata pahadili karala thiyenawa.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 3, 2013 at 8:00 am

      එළකිරි Comment එකට පට්ට Thanks..! 🙂

      Reply
  8. cneth says

    June 10, 2013 at 4:51 pm

    Us bank account eka add karanna giyama mehema kiyanawa.e ai?

    Error Message

    You cannot add a bank at this time.

    We protect against unauthorized withdrawals from your bank account to your PayPal account, and we do not reveal your bank account information when you pay.

    Please ensure that the name you provide matches the name on your bank account. Please note that we charge a fee if the funds are returned because your bank account information is incorrect or does not match

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 11, 2013 at 7:26 pm

      ඔයාගේ Payoneer Card එක US Bank Account එක තියෙන්නේ ඔයාගේ නමටද? එතකොට ඔයාගේ PayPal Account එක හදලා තියෙන්නේ මොන නමටද? මේ දෙකේම Surname or Last Name සමාන නොවුනොත් අවුලක් එන්න ඉඩ තියෙනවා.

      ඔයා Add කරන්න ගියේ Country එකට United States තෝරලද?

      Reply
  9. Cneth says

    June 23, 2013 at 12:20 pm

    ඔව් මගෙ නමට.2කෙම last name එකයි.but first name එක වෙනස්.
    united states තෝරලා තමයි add කරන්න ගියේ.එතකොට තමයි You cannot add a bank at this time. කියලා error message එක එන්නේ.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 23, 2013 at 12:34 pm

      එහෙනම් අවුලක් නැහැ. ඔය ප්‍රෂණය දැන් හැමෝටම තියෙනවා. මේ තියෙන්නේ Paqyoneer Forum එකේ ඔය ගැන යන Official Thread එක, කියවල බලන්න.
      http://community.payoneer.com/index.php?/topic/7293-paypal-you-cannot-add-a-bank-account-at-this-time/page-3

      දැනටනම් Solution එකක් හම්බවුනේ නෑ මට. PayPal වල අවුලක් කියලා තමයි ගොඩක් අය කියන්නේ.

      Reply
  10. Cneth says

    June 23, 2013 at 12:57 pm

    මචං මගෙ යාලුවෙක් කිව්වා card එක active නෑලු.එකට $ 10ක් load කරන්න ඕනෙලු.එතකොටලු add කරන්න පුළුවන්. ඒක ඇත්තද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 23, 2013 at 12:58 pm

      ඒක නම් හරියට මතක නෑ. Payoneer Card එක Active කරන්න නම් $24 යනවා, කොහොමහරි ඔයාට එන Error එක ගොඩක් අයට තියෙනවා, මේ බ්ලොග් එක කියවන තව කෙනෙකුටත් තියෙනවා, දිගටම Add කරන්න බලන්න.

      Reply
      • Cneth says

        June 23, 2013 at 1:16 pm

        ඔයා කියන්නෙ money load කරන්නෙ නැතුව card එක දිගටම add කරන්න කියලද?

      • ෂ්‍යාම් චතුරංග says

        June 23, 2013 at 3:50 pm

        සල්ලි දාලා සම්පූර්ණයෙන් Activate කරගන්න ඕනා ATM වල පාවිච්චි කරන්න. කෝකටත් එහෙම කරගෙන ඉන්න එක හොඳයිනේ.

        මං අර උඩ දුන්න Thread එක කියවන්න, එතකොට ඔයාට Idea එකක් එයි මේ ප්‍රශ්ණය ගැන.

  11. Namaka says

    June 28, 2013 at 11:20 pm

    මම Payoneer.com වෙබ් අඩවියෙන් Sign Up වෙලා Register උනා, නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මට Email 1ක් අවිල්ල තියෙනව – “There are 3 Steps to be Completed: ” මෙන්න මෙහෙමයි ඒ Steps 3 තියෙන්නෙ “Step 1 : Registration > Completed!” “Step 2 : Approval > You are here!”(කොල පාටින් highlight වෙලා තියෙනවා) “Step 3 : Delivery >” කියල වැටිල තියෙනව.. මට දැන ගන්න ඔනී ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියල?, කොහොමද මේක හදා ගන්නෙ? දැන් මම මොකක්ද කරන්න ඔනි කියල, කියල දෙනවද?
    දැන්ට මම Register වෙලා දවස් 48ක් වෙනව, නමුත් තාම card 1 ආවෙ නෑනෙ. Please help me now!!

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 29, 2013 at 7:10 am

      ඔයා තාම ඉන්නේ Approval Phase එකේ, ඒ කියන්නේ ඔයාගේ Payoneer Card එක තාම Approve කරලා නැහැ. Payoneer එකෙන් වෙන කිසිම ඊමේල් එකක් ආවේ නැද්ද? එහෙනම් Payoneer Customer Support එක Contact කරලා බලන්න. Live Support එකෙන් යන්න එතකොට ඉක්මනින් දැනගන්න පුලුවන් ඇයි පරක්කු කියලා.
      >>> http://www.payoneer.com/contactUs.aspx

      Reply
  12. Namaka says

    June 29, 2013 at 2:00 pm

    මේ Email 1 ඇවිල්ල දවස් 3කට පස්සෙ ඇවිල්ල තිබුන මෙන්න මෙහෙම Email 1ක්..
    Payoneer’s Account Approval Department was unable to approve your application because your address seems to be incomplete.
    Please use the following link in order to update your address:

    Update your Address

    Or provide your updated address in a reply to this email, using the following format:

    Street Address Line 1 (limit to 30 characters):
    Street Address Line 2 (limit to 30 characters):
    City/State:
    Country:
    Zip/Postal Code:

    Need more help? Please reply to this message, contact us using our Payoneer Contact Form , and/or chat live with us Sunday-Friday, 9:00 AM – 6:00 PM (EST).
    දැන් මම මොකද කරන්නෙ..

    මේක ඔහොන්මම අත ඇරල දාල ,මම ආයි අලුතෙන් ගිහිල්ල Register වෙලා හදුවොත් හොද නැද්ද..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 29, 2013 at 2:10 pm

      ආහ්… මං හිතුවා ඔහොම අවුලක් තමයි කියලා. ඔයාගේ Address එක වැරදියටලු Fill කරලා තියෙන්නේ හරියට ඒක යවන්න එතකොට Approve කරලා Payoneer Card එක එවයි.

      ඔය වගේ වැඩ කරන්න යන්න එපා, මේ වෙලා තියෙන අවුල හදාගන්න පුලුවන්. ඒක නිසා ඔයාගේ හරි Address එක යවන්න ඔය ආපු ඊමේල් එකට Reply කරලා.

      Reply
  13. Namaka says

    June 29, 2013 at 6:18 pm

    මම යැයුවනෙ හරි Address 1. මම හැබැයි ආපු Email 1ට Reply කරේනම් නෑ.. මම කරේ,, ආපු Email එකේ තිබුනා hyperlink 1ක් “Update your Address” කියල – එන්න ඒක උඩ Click කෙරුවහම ආව Address Update කියල Payoneer Page 1ක් ම, ඒ Page 1කේ තියෙන්නෙ

    Dear Namaka,
    Please provide your address details as requested in the email you received.

    Address 1 *

    Address 2 (if necessary)

    City *

    Country *

    State * (වෙනස් කරන්න බැරි විදියට – Non US States)

    Zip/Postal Code *

    Submit Button
    ©
    මෙන්න මේ ටික මම හරියට පුරවල Submit කරා.. ඊට පස්සෙ මෙන්න මෙහෙම
    Confirmation – User details were submited successfully

    මම දැන් Payoneer Customer Support එක Contact කරලා Live Support යන්න ඕනි නෑ නේද?
    Your application will be reviewed within the next several business days. ආව.
    දැන් මම මොකක්ද කරන්න ඕනි..

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 29, 2013 at 6:22 pm

      හරි එහෙම කරානම් හරි, දැන් ඉතින් ඔයාට කරන්න දෙයක් නැහැ Payoneer එකෙන් ඊමේල් එකක් එනකං බලාගෙන ඉන්න.

      ඔව් Live Support යන්න ඕන නැහැ දැන්. ඒත් ඉතින් English Knowledge එක දියුණු කරගන්න නම් වෙනවා ඔයාට..!

      Reply
  14. Namaka says

    June 30, 2013 at 11:11 am

    ඔව් English Knowledge එක නම් හදා ගන්න ඕනි තමයි.. ඉතින් තාමත් Email එකක් ආවෙ නෑනෙ.. දැන් දවස් 2ක 3ක් විතර වෙනව මම Adress Update කරල..නමුත් තාම කිසිම උත්තරයක්වත් කිසිම දෙයක් ආවෙ නෑනෙ Email එකට, මොකද කරන්නෙ?

    මට කියන්න බැරි උනානෙ, අර මම කලින් කියුවනෙ Steps 3නේ කතාව, එන්න ඒකෙ Step 2 එකේ මෙන්න මෙහෙමයි සම්පුර්ණව තියෙන්නෙ – –
    Step 2: Approval » You are here!
    We are reviewing your application. Please allow several days for this process. Once approved, we will send you an approval email notification. (කොල පාටින්)

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 30, 2013 at 11:17 am

      ඔයාට Comment එකේ ලියන්න ඕන දේවල සේරම එකම Comment එකක ලිව්වා නම් කාලය ගොඩක් ඉතිරිවෙයි, Comment 3-4ක් දානවට වඩා.

      Payoneer එකට හැමදාම New Applications එනවා, ඉතින් ඔයාගේ එක විතරක්ම නෙමෙයි එයාලට Check කරන්න තියෙන්නේ. ඊමේල් එකක් එනකන් බලාගෙන ඉන්න. හැමදෙයක්ම මේ දැන්ම වෙන්නේ නෑ, ළඟදීම ඊමේල් එකක් එයි.! ඔක්කොම හරියට දැම්මා නම් Approval එකත් ලැබෙයි. 🙂

      Good Luck!

      Reply
      • Namaka says

        June 30, 2013 at 3:11 pm

        දවස් කීයක් විතර යයිද ඔක්කොම වැඩ ටික ඉවරයක් වෙන්න. දැන් එන්න තියෙන Email 1 ආවට පස්සෙ Payoneer Card 1 ගෙදරටම එයි නේද තැපෑලෙන්.

  15. Namaka says

    June 30, 2013 at 3:11 pm

    දැන් එන්න තියෙන Email 1 ආවහම ඔක්කොම හරිද? මොකක්ද මම කරන්න ඕනි ඊට පස්සෙ, ඒකෙ මොනාහරි කරන්න දෙයක් තියෙනවද?
    දවස් කීයක් විතර යයිද ඔක්කොම වැඩ ටික ඉවරයක් වෙන්න. දැන් එන්න තියෙන Email 1 ආවට පස්සෙ Payoneer Card 1 ගෙදරටම එයි නේද තැපෑලෙන්.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 30, 2013 at 3:20 pm

      ඒකනම් හරියටම කියන්න බැහැ, මට Payoneer කාඩ් එක ගෙදරට එන්න නම් එයාලා කියන දවසට සතියක් කලින් ආවා.
      ඒ වගේම US Payment Service Active කරගන්න මාස 2ක් විතර ගියා Email Contact කරලා. ඒක නිසා මේල් එකක් එන දවසක් හරියටම කියන්න බැහැ. Approval Email එක අවාට පස්සේ දවස් 20කින් වගේ Postman ඒක ගෙනල්ලා දෙයි.

      Reply
  16. renuka says

    August 4, 2013 at 6:29 pm

    godak watinawa oyage blog eka.mama suba pathawa siyall sarthaka wenna kiyala.

    Reply
  17. Malinga says

    August 14, 2013 at 11:49 am

    machan man gawa thiyenne odesk eken gaththa payoneer card ekak…………ekata us bank account ekak ganna puluwanda???? me facility eka gannanam partner site ekakin nathuwa direct payoneer card eka ganna oneda????

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:25 am

      Naha, US Payment Service onama Partner Card ekakatath ganna puluvan.

      Reply
  18. Dulan says

    August 24, 2013 at 12:40 pm

    wade hari giye naa ban bank account eka daanna giyama “You cannot add a bank at this time.” kiyala enone?man keepa sarayakma try kara?mokada mekata karanne macho!

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:29 am

      Oka den nitarama ena prashnayak. Okata karanna tinne PayPal Customer Support eka contact karala US Bank Details denna mata me Bank Account eka PayPal Account ekata add karala denna kila. Honda Support Agent kenek set unama eya karala deyi, etakan try karanna. Lankave ayath meka karala Proof tinava, Comments kiyavannako.

      Reply
  19. සවිඳු රිද්මක says

    August 27, 2013 at 4:48 pm

    මම Payoneer card එක ගත්තේ Payoneer site එකෙන්මයි. මෙහෙම email එකක් ඇවිල්ල තිබ්බ.

    “Your US Payment Service information:

    BANK NAME:First Century Bank
    ACCOUNT TYPE: CHECKING
    ACCOUNT #: XXXXXXXXXXXXX
    ABA # (Bank Routing Number): XXXXXXXXX

    Note: Your US Payment Service has not yet been verified. All payments received using the service may not be funded to your card until you have completed the verification process.

    To verify this service and begin receiving payments:
    1.Click here to complete the US Payment Service Questionnaire
    2.Submit a copy of your government-issued photo ID Here ”

    ඊට පස්සේ Questionnaire එක complete කරල, ID එකේ sides දෙකේ photos දෙකක් ගහල යැව්වා.
    ඒ ඇති නේද US Payment Service එක active වෙන්න ?
    කොච්චර කල් බලන් ඉන්න වෙයිද වැඩේ හරියනකන් ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:32 am

      Oyage US Payment Service or US Bank Account eka approve karala tinne. Questionnaire eka complete karala Documents tika yavvama Full Active venava account eka. Mata US Payment ganna 2months giya man venama apply karapau nisa ekata.

      Reply
  20. Amil says

    September 20, 2013 at 9:40 am

    මචන් මට US Payment service එක ලැබුනා මිට දින කිපයකට කලින්. ඉතින් මම උබ කියලා තියෙන විදියට ඒක paypal වලට බැංකු details යටතේ add කරන්න ගියාම මෙන්න මේ error එක එනවා. “We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date.” මම දවස් කිපයක්ම ට්‍රයි කරා. ඒත් මේ මැසෙජ් එකම එනවා. හැබැයි මම paypal account එක හදලා තියෙන්නේ UAE (ඩුබායි) විදියට රට සෙලෙක්ට් කරලා. උබට කියන්න පුළුවන්ද මොකක්ද මේ ප්‍රශ්නේ කියලා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:40 am

      UAE PayPal Account eken US Bank Accounts add karanna puluvanda, ea kivve Country eka ‘United States’ kila denna puluvanda? Ehema puluvan nam PayPal CS eka contact karala daganna uda Comments vala athi vadi visthara.

      Reply
  21. Amil says

    October 1, 2013 at 11:33 am

    ඔන්න මට අද pay pal එකෙන් මේල් එකක් ලැබුනා මෙන්න මේ විදියට.

    Good day! I hope this email finds you well. My name is Noel from PayPal Customer Service.
    I understand that you are unable to add your US bank account. Don’t worry, I have successfully made some adjustments on your PayPal account for you that will enable you to add your US bank account. You can now login to your PayPal account and add your US bank.
    I appreciate you letting me get you on the road to resolving this

    ඊට පස්සේ us bank account details add කරා කිසි ගින්නක් නැතුව, දැන් වැඩේ ගොඩ

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 13, 2013 at 10:47 am

      Congrats Amil! Ekane kiyanne honda manussayek set vunama vade karaganna puluvan. 😀

      Reply
  22. චන්දන සුරේෂ් says

    October 17, 2013 at 9:59 am

    මට ප්‍රශ්න 2 තියේනවා.

    01.මම දැනට paypal account 02 එකම computer හැදුවා. 1ක් closs කලා
    නමුත් මම දාලා තියෙන්නේ sri lanka අනෙකට.ඔයා කියන සිංගප්පුර්වත් මැලේසියවත් වත් දාලා නැ .ඉතින් මම මොකද කරන්න ඔනා..
    * මම වෙන account එකක් අලුතින් හදන්න ද?
    * ඒකට මෙ computer යෙදා ගන්න බැරි ද?
    * ඒකට මොකද කරන්න ඔනා..
    *SL නොදා වෙන රටන් දැමිමොත් ප්‍රශ්ණයක් වෙවි ද?
    * එහෙම හදනවනමි කලින්Account එකත් closs කරන්න ඔනද?
    * එකට හේතුව එක්කෙනෙකුට Account දෙකක් තියෙන්න බැරි නිසා නේද?
    *මෙ ප්‍රශ්ණ වලට ගන්න පුලුවන් හොදමම පිලිතුර මොකද්ද?
    02..මම දැනට Payoneer card 2013.10.16 apply
    * ආපසු mail එකක් එනවා නේද
    * ඒක එන්න කොචිචර කල් යනවද?
    * ආවම මොකද කරන්න ඔනා
    * එකටත් පස්සේ මොකද කරන්නේ
    * card කොචිචර කල් යනවද එන්න?
    මට මෙවට ඉක්මන් පිලිතුරක් දෙන්න. ඔබට සුභ පැතුමි….දිගටම ලියන්න….

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      October 17, 2013 at 12:17 pm

      Hi චන්දන,
      ප්‍රශ්ණ 2ක් කිව්වට පුන්චි, පුන්චි ප්‍රශ්ණ Lot එකක් තියෙනවා වගේ.
      1. PayPal ප්‍රශ්ණය ගැන.
      ලංකාවේ PayPal Account එකක් තියෙන එක අවුලක් නෙමෙයි, මොකද මේ Year එක ඉවරවෙන්න කලින් ලංකාවට PayPal Unlimited Service එක ලැබෙයි. ඒක නිසා ලංකාවේ Account එක තියාගන්න පරිස්සමින්.
      – ඔයාට දැන්ම සල්ලි Withdraw කරන්න අවශ්‍යනම් අලුත් එකක් හදන්න වෙනවා, Fiverr කරනවා නම් Payoneer Card එකට ගන්න පුලුවන්.
      – Payoneer පාවිච්චි කරනවනම් අලුත් PP එකක් අවශ්‍ය නැහැ වගේම අනිත් ප්‍රශ්ණවලට උත්තරත් ඕන නැහැ.

      2. Payoneer ප්‍රශ්ණය ගැන.
      Payoneer Card එකට Apply කරලා ටික දවසක් යනවා Approval or Disapproval Email එක එන්න. Payoneer Application එක Approve වුනොත් Card එක Ship වෙන Date එක Approval Email ඒකේ තියෙනවා. ආවට පස්සේ Payoneer Account එකට Log වෙලා Card Details ගහලා Confirm කරන්න. Card එකට සල්ලි ගෙන්වන්න $100 විතරක් එතකොට $25 Bonus එකත් එක්ක Card එක Activate වෙනවා, ඊට පස්සේ ATM එකෙන් සල්ලි ගන්න පුලුවන්. මේ Steps ටික කලාම Card එක Full Active වෙනවා.

      Good Luck!
      Shyam.

      Reply
  23. bookmark2you says

    October 18, 2013 at 5:07 pm

    ඇත්තටම ගොඩක් වටින දේයක් ඔයා කරන්නේ. මමත් ඔයා කියපු විදිහට කාඩ් එකක් ගෙන්වා ගත්තා. ඔයාට ගොඩක්ම ස්තුතියි යාලුවා

    Reply
  24. harsha says

    December 3, 2013 at 12:27 pm

    මචන් මට US Payment service එක ලැබුනා මිට දින කිපයකට කලින්. ඉතින් මම උබ කියලා තියෙන විදියට ඒක paypal වලට බැංකු details යටතේ add කරන්න ගියාම මෙන්න මේ error එක එනවා. “We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date.” මම දවස් කිපයක්ම ට්‍රයි කරා. ඒත් මේ මැසෙජ් එකම එනවා.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 4, 2013 at 9:05 am

      ඔව්, ඔය ප්‍රශ්ණෙට කලින් Commentsවල Solution එකක් දුන්නා. ඒ වගේම ඒක ගොඩක් අයට වැඩ කරලත් තියෙනවා. PayPal Customer Support එකට කතා කරලා තමයි Add කරගන්න ඕනා දැන්.

      Reply
      • harsha says

        December 10, 2013 at 10:07 am

        machan mama add karagaththa but mama screenshot ekak paypal customer support ekata e-mail kara un eka passe add karala dunna….
        thak you!
        Harsha.

  25. harsha says

    December 12, 2013 at 7:24 pm

    Hi broo,
    මට තවත් පොඩි දෙයක් දැන ගන්න ඕනි එක Payoneer Card එක load කරන්න ටිකක් කල් ගිෙයාත් අවුලක් ෙවයිද? මම ඔයාෙග් Fiverr ලිපි කියවලා ළගදි තමයි Register වුෙණ් එ්ක නිසා මට ඉක්මනට සල්ලි දාන්න ෙවන්ෙනනෑ…
    Thank You!
    Harsha.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      December 12, 2013 at 7:32 pm

      නැහැ, ඒක අවුලක් නැහැ. ඒත් Account එක Inactive වෙන්න පුලුවන්. ඒකත් හදාගන්න පුලුවන් Payoneer CS Contact කරලා.

      Reply
      • harsha says

        December 14, 2013 at 9:13 am

        ගොඩක් ස්තූතියි යාළුවා…

  26. Nipunika says

    December 28, 2013 at 11:57 pm

    Paypal account 1 lankawe widihata hadapu 1k nam me wade karanna barida???

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 3, 2014 at 10:58 am

      ලංකාවේ PayPal Account වලට සල්ලි ගන්න බැහැ. ඉතින් මේ ක්‍රමේ හරියන්නේ නෑ.

      Reply
  27. Eranda says

    January 5, 2014 at 11:20 am

    machan mage paypal eke malaysia,mama payoneer card ekak aply karala US bank active karagaththa,ete passe paypal ekete payoneer card eke bank account ekete add karanne yanekote ma wage error ekak awa,

    We were unable to process your bank account registration at this time.
    We apologize for the inconvenience. Please try again at a later date.

    ete passe mama paypal ekete message ekak damma mage US bank account eke add karala denne kiyala,dan mun mehema message ekak ewala,mare seen eke mama srilankawen ne paypal log wenne ekai add karanne bari kiyala.dan mama paypay ekete log unoth mun mage paypal eke limit karaida?

    mage paypal eke HNB card eke add karala verify karapu ekak a wageme eka parak limit wela dialog bill yawala ayeth active karagaththa ekak,mun ayeth mage acc eke limit karaida ban,mate wisadumak denne machan.

    Dear xxxxxx,

    Hi Thank you for contacting PayPal Customer Support. My name is Darween and It’s my privilege to assist you.

    I read your email and I understand that you are having difficulties to add your US bank account.

    Rest assured, I would like to inform that PayPal is country specific product/services, whereby you have to register for a PayPal account in the specific country you are residing. Moreover, you are also highly recommended to only add the financial information issued by the country you are residing.

    I do see that currently you have a Malaysian PayPal account, hence if you want to add your US bank you have to be logged in from Malaysia to add the details. However if you are not residing in Malaysia, than I would personally suggset you to close this PayPal account and create a new PayPal account in the country you are currently.

    I appreciate your patience and understanding regarding this matter, and wish you continued success on PayPal

    Sincerely,

    Darween

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 5, 2014 at 2:56 pm

      හරි එහෙනම් දැන් PayPal එකෙන් වැඩේ අල්ලගෙන තියෙන්නේ. මගේ තව යාළුවෙකුටත් ඔය දර්වීන්ම Reply කරල තිබුනා. Account එකේ සල්ලි තියෙනවද?
      මෙහෙම කරන්න,

      Malaysian විදිහට PayPal එකට ලොග්වෙලා Add කරන්න බලන්න. එහෙම බැරිනම් US විදිහට ලොග්වෙලා Try කරන්න. මේ ක්‍රම 2න් එකක් හරියන්න ඕනා.
      තව ඔයාගේ US Bank Account එකේ නමයි, PayPal Account එකේ නමයි දෙකම සමානද?

      මට හිතෙන්නේ අවුල එන්නේ ලංකාවේ IP එකකින් යන නිසා කියලා.

      Reply
      • Eranda says

        January 5, 2014 at 3:02 pm

        ow machan name nam awlak na,ekama name eke denne hamathanetema akurak wath waredi na,
        proxy walinda paypal ekete malasyan or US widiyete log wenne,
        ehema kaloth awlak nadde?

      • ෂ්‍යාම් චතුරංග says

        January 5, 2014 at 3:42 pm

        PayPal කියන්නේ ලොකුම Online Payment Processor එකක්. ඉතින් ඔය Proxy වල IPs ඔක්කොම එයාලා කරගෙනද දන්නෙ නැහැ ඉන්නෙ. ඒත් එහෙම කියලා දැන් ඉතින් Malaysia යන්නත් බැහැනේ. 🙂 Proxy එකකින් Try එකක් දෙන්න. වඩා ආරක්ෂිත එකක්නම් හොඳයි.

  28. Nalin says

    January 5, 2014 at 4:42 pm

    Hi Friend,
    Mata podi waulak thiyanawa paypal account eka gena. mama paypal account eka hadala thiyenne sl widiyata.Mata ekata bank account add karanna denne nae. Ithin mama kohomada u.s bank account ekak paypal ekata add karanne

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 5, 2014 at 4:44 pm

      ඔව්, ලංකාවේ PayPal Account වලට Bank Account Add කරන්න බැහැ. පිටරට PayPal Account එකක් හදන්න ඕනා.

      Reply
  29. tutu says

    January 27, 2014 at 10:37 am

    Paypal-Us Payment service ප්‍රශ්නයක්
    Paypal -> profile-> Add/Edit bank account ගිහින්
    මම US payment service Bank of America දුන්නා (මට payoneer දීල තිබුණු විදියට, routine nos,account nos. දුන්නා)
    Paypal bank account add කර ගත්තා. මෙන්න මේල් එක.

    Congratulations! You have successfully added a Philippines bank account to your PayPal account. You can now withdraw funds from your PayPal account to this bank account.

    මම නැවත මගේ Paypal-> Bank Account බලන විට පහත පරිදි පෙන්වනවා.

    Bank Account: Bank Of America X-XX88 Philippines
    Status :Primary
    Remove Add Done
    තවම Bank Account confirm කරන්න ආවෙත් නැහැ.
    මම US payment service add කරාම bank account යටතේ පෙන්වන්නේ US bank eka (Bank Of America ) පිලිපින් විදියට.
    Bank Account: Bank Of America X-XX88 Philippines
    මෙය වැරදිද?
    මට payoneer කාඩ් එක use කරලා ලංකාවේ ATM එකකින් සල්ලි ගන්න පුළුවන්ද?

    pls help………

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 27, 2014 at 11:09 am

      1. ඔයා Bank Account එක Add කරන්න ගියේ Country එක US තෝරලද? ඔය විදිහට නම් ඇවිල්ලම නෑ මට.
      2. Screenshot එකක් SLMarketer Contact එකෙන් එවන්න පුලුවන්ද?
      3. එකපාරක්වත් Withdraw කරේ නැද්ද?

      SLMarketer Contact එකෙන් මේ විස්තර කියලා Message එකක් දාන්න.

      Reply
  30. tutu says

    January 28, 2014 at 10:49 am

    මම facebook msg ekak demma . pls reply

    Reply
  31. Kanishka says

    January 29, 2014 at 7:13 pm

    dan machan,api ID eke copy yawwata ewai sinhalen ne thiyenene.eka prashnayak weida ? mama order kara eetapasse mata email ekak awa id copy ewanna kiyala.thank you.digatama liyanna machan.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      January 29, 2014 at 7:17 pm

      ඔව්, සිංහළ හින්ඳා ටිකක් අවුල් උන්ලට දැන්. ඒත් ඒක ඒතරම් අවුලක් නැහැ. ඔයාට Driving License හරි Passport හරි තියෙනවනම් ඒක යවන්න. දැන්ම ලංකාවේ English වලින් NIC එකක් හදන්නේ නැති වෙයිද මන්දා. ඕනනම් NIC එක English Translate කරගන්න පුලුවන්, ග්‍රාමසේවකගෙන් අහන්නකෝ වැඩි විස්තර.

      Comment එකට Thanks 🙂

      Reply
  32. sam says

    February 18, 2014 at 3:30 pm

    US bank account 1ka normal widiyata add karanna berinam contact us gihin voice contact yanna.etakota pennai unge tp num 1ka.
    etana eti time pass cord 1k.1ka mataka tiya ganin.1ka ahanawa mulinma.ara tp 1kata cl 1k ganin.
    mulinma laguage 1ka select karala,time pass cord 1ka ahuwama dipan.
    Passe kiyana 1kata anuwa karala unge 1kek ekka contact wela ube wistare kiyapan.
    name,e-mail ahawi mulin.
    “I can’t add US bank account.I wan’t to add US bank account,
    There is error massage……..”
    oya widiyata kiyala kara ganin.
    mma kare ohomai.un karala dunna ewelema.winadiyata Rs5 wage hutch 1ken kepune.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      February 18, 2014 at 4:50 pm

      හොඳ Reply එකක් Thanks 🙂 ඔය අවුල එන්නේ Sri Lanka IP එක නිසා.

      Reply
  33. mohamed ajmal says

    February 26, 2014 at 4:00 pm

    email form ekata gahanna hoda paragraph ekak dennako please.
    mage email ekata yavanna.

    Reply
  34. Randika says

    March 14, 2014 at 4:45 pm

    Hello ,
    mage paypal malayasia , mata us bank add krnna be ara erro eka enawa.
    mama paypal ekata cl gatta,
    magen kelinma ahuwa dan koheda inne kiala

    mama kiwwa srilanka kiala mobitel eken gatte .
    girl kenek katha kare , ai malayasia heduwe kiala ahuwa. mama kiwwa money wthrw. krnna kiala,
    ok kiala kiwwa.
    eth tikak wela indala kiwwa try krla blanna. ehema beri unoth karanna deyak ne. mokada oya lankawe indan malayasia heduwa nisa kiala.

    mawa rath wela tibune accnt limit krai kiala thama limit ne eth bank add be.

    mnwa krnda. .

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      March 14, 2014 at 4:58 pm

      ඔව්! ලංකාවේ ඉඳලා Malaysian PP හැදුවම ඔහොම වෙනවා. ලංකාවට PayPal Full Service ලැබුන දවසට, US Bank Account Add කරන්න පුලුවන් වුන දවසට කිසිම අවුලක් නැතුව වැඩේ කරන්න පුලුවන්.

      Reply
  35. Randika says

    March 14, 2014 at 5:05 pm

    ethakota paypal money ganna widiak nedda,
    payment karanna puluwan buyincoin wage.

    mama IP eka usa walin paypal log wela add karanna gioth awl weida danne. . , .

    Reply
  36. Randika says

    March 14, 2014 at 5:21 pm

    cl aragena kiawata hari yanne
    IP wenas karala US bank add karanna hadapu kawru hari inwada,

    me site eke posr tika nam ela. eth mata me site eka hmbune passe . ethakota us bank add be. , .
    60$ tinwa. paypl eka mata payoneer dala payoneer card eka active kara ganna ona.

    kawru hari me wede goda daganna help ekak.
    Thanks.

    Reply
  37. Randika says

    March 15, 2014 at 6:59 pm

    mama aith paypal ekata mail ekak damma mata apu reply ekata anuwa dan paypal eke un payoneer eka accept karanne nedda khda,

    ” Hello. How are you today? Thank you for contacting
    PayPal Customer
    Support. My name is Haniff and it is my pleasure to
    assist you today.
    Firstly, I would like to take this opportunity to warmly
    welcome you to
    PayPal.
    Samila, I’m really sorry to tell you this but you can’t use
    a U.S bank
    account that is provided by Payoneer since it is not
    recognised in our
    system.
    You need to open a Malaysian local bank account or a
    U.S bank account by
    physically going to Malaysia / United States and opening
    a bank account.
    Using Payoneeer is useless with PayPal.
    I would definitely recommend you opening a bank
    account with Malaysian
    bank since it is actually more convenient to you. Are
    you going to
    Malaysia anytime soon? There are banks such as
    Maybank , CIMB and RHB
    that you can open a bank account with in Malaysia.
    I hope the information provided has cleared your doubts
    on this matter.
    Your satisfaction is my utmost priority and I’m glad this
    issue has been
    resolved.
    We hugely value your continuous support in using our
    services and please
    do recommend PayPal to your friends and family.
    Should you have any further enquiries, please do not
    hesitate to contact
    us again.
    Have a nice day!
    Sincerely,
    Haniff “

    Reply
  38. Vijitha Kumara says

    March 21, 2014 at 10:25 pm

    thanx macho uba ím deiyek e mony karala anatha wela hitiye salli ganna kramayak nethuwa. hoda welawata macho me site eaka set une thanx macho……………………
    me site eaka digatama karagena yann puluwan wewa kiyala pathanawa

    Reply
    • Randika says

      March 22, 2014 at 9:01 pm

      us bank add beeeee

      Reply
  39. sameera says

    May 17, 2014 at 8:15 pm

    Fiverr එකෙන් හම්බෙන payoneer card එකට මේ වැඩේ කරන්න බැරිද??

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 23, 2014 at 11:51 am

      පුලුවන්!

      Reply
  40. laahiru says

    May 24, 2014 at 10:39 am

    1.මචන් fiverr එකේ තියේන සල්ලි payoneer එක හරහා කේලින්ම අපේ අතට ගන්න පුලුවන්ද ?

    2.මචන් මම ebay එකේ sell කරා device එකක් පස්සේ මම buyincoins එකට ගිහින් එ device එක ගන්න බැලුවා එවුනත් paypal එකේන් මෙහෙම එකක් massage ආවා
    ( We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507) මෙකට මොකක්ද කරන්නේ මෙි කියලා තියන විදියට වැඩෙි කරා but හරි ගියේ නැ

    3. ebay එක දැන් moneybookes වලට support නැදද්ද?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 31, 2014 at 11:17 am

      ඔව් Fiverr වල සල්ලි Payoneer වලින් අතට ගන්න පුලුවන්.
      eBay Sell කරන්න පුලුවන්ද ලංකාවට PayPal නැතුව, මම නම් eBay Sell කරන්නේ නැහැ. ඒ නිසා Moneybookers Supportද කියලා දන්නේ නැහැ.

      Reply
  41. Hasitha lakshan says

    May 28, 2014 at 2:19 am

    man laga payoneer eken gaththa card ekak thiyenawa.e card eken fiverr wala thiyena salli ganne kohomada?
    payoneer card eka fiverr walata add karanna oneda?
    ehenam e kohomada?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      May 31, 2014 at 11:26 am

      ඔයාගේ තියෙන Fiverr Account එක Payoneer Card එකට Link කරන්නේ මෙහෙමයි.
      1. Fiverr Revenues Page එකෙන් අලුතෙන් Fiverr Revenue Card(Payoneer Card) එකකට Apply කරන්න.
      දැනට Payoneer Account එක හදලා තියෙන Email එක Use කරන්න එපා, අලුත් එකක් Use කරන්න. කලින් දුන්න Detailsම අලුත් Application එකටත් Fill කරලා Submit කරන්න.

      2. ඔයාට එන Confirmation Email එකේ තියෙනවා Reference Number එකක්. ඒකත් අරගන්න.

      3. Payoneer Live Chat එකෙන් හරි Email Support එකෙන් හරි Contact කරලා කියන්න, මගේ තියෙන Payoneer Account එක Fiverr Account එකට Link කරලා දෙන්න කියලා. අර Reference Number එකත් යවන්න.

      4. එයලා වැඩේ කරල දුන්නම ඔයාට Withdraw කරන්න පුලුවන්.

      Reply
      • Hasitha lakshan says

        May 31, 2014 at 1:31 pm

        ගොඩක් ස්තූතියි ඔයගේ comment එකට.ඒ වගේම ඔයා මේ site එකෙන් කරන සේවයත් ගොඩක් වටිනවා.ඒ වෙනුවෙන් මම අයෙත් thanks කරනවා.
        good luck bro.

  42. Ruwan says

    June 2, 2014 at 11:00 am

    ගොඩක් වැදගත් ලිපියක් මේකත් අනිත් ඔක්කොම වගේම.

    මම payoneer card 1ක ගත්තේ odesk partner කෙනෙක් විදිහට. මන් US payment service 1ක් ඉල්ලුවේ නැටි උනාට මගේ payoneer account එකේ Payment Service Profile එකේ මට US bank account 1ක් ලැබිල තියෙනවා එත් එක paypal වලට add කරන්න ගියහම menna mes msg 1ka enwa “We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date.”

    Help me dude><

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 2, 2014 at 12:54 pm

      ඔහොම වෙන්නේ PayPal Account එක හදපු රටේ IP එකකින් US Bank Account එක Add කරන්නේ නැති නිසා ගොඩක් වෙලාවට. ලංකාවට තාමත් PayPal Receiving Feature නෑ. ඉතින් ඒ Feature එක නැති රටක(IP) ඉඳලා ඔයාට Add කරන්න බැහැ. ඒකයි ඔය Automated System Error එක එන්නේ, PayPal Customer Support එකට කියන්න, ඒත් ඒගොල්ලොත් දැන් Scene එක දන්නවා. හොඳ CS Agent කෙනෙක් Set වුනොත් කරල දෙනවා. Try කරන්න.

      Reply
  43. laahiru says

    June 2, 2014 at 7:54 pm

    thanks මචන් උබට . මචන් මට තව එක problem එකක් තියේනවා .මචන් මම payoneer card එක ගත්තේ odesk එක හරහා . එ නිසා මට එ card එක fiver එකට link කරන්න පුගුවන් වෙයිද ? මය ටික තමයි මට තියේත අවුල thanks.

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 2, 2014 at 8:30 pm

      අපොයි පුලුවන්! 😉 ඒක කරන හැටි මං කලින් Comments වලදි කිව්වා, ඒක පොඩ්ඩක් හොයාගන්න බලන්න. එකම දේ ආයෙත් කියන්න ඕන නෑනේ. කොහොමහරි වැඩේ වෙන්නේ Payoneer CS එකට කියල තමයි. 🙂

      Reply
  44. laahiru says

    June 3, 2014 at 8:48 am

    okkkkkkkkkkkkk my brroooooo . thanks machan ubanam dewiyek …… machan මට card එක ඇවිල්ලා දැන් දවස් දේකක් විනර ඇති මෙචිචර ඉක්මනට කරොන්(උබ කියලා තියේත දේ) අවුලක් වෙ න එකක් නැද්ද එකියන්නේ card එක ඇවිල්ලා තාම දවස් දේකක් විතරයි නේ එහින්දා ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 3, 2014 at 9:22 am

      කිසිම අවුලක් නෑ, මොකද ඔයා වැරදි දෙයක් කරන්නේ නෑනේ.

      Reply
  45. laahiru says

    June 3, 2014 at 7:06 pm

    thanx machan

    Reply
  46. laahiru says

    June 3, 2014 at 8:27 pm

    මචන් මම උබ කියපු විදියට කරා දැන් අපිට( a/c 2ක්) තියනවනේ ? අපි කොයි a/c එකට ගිහින්ද කියන්න මනි fiverr එකට link කරලා දේනන කියලා පරණ එකටද අලුත් එකටද ?

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 3, 2014 at 8:41 pm

      තාම Accounts 2ක් නෑ. 2nd Account එකට Application එක Fill කලා විතරයි, ඒ නිසා ඔයාට 2nd Account එකක් නෑ වගේම ඒකට Log වෙන්නත් බෑ. තියෙන Account එකෙන් තමයි Support Ticket එක දාන්න ඕනා.

      Reply
  47. laahiru says

    June 3, 2014 at 9:06 pm

    නැ බන් දැන් හදපු එකට Log වෙන්න පුලුවන්නේ

    Reply
    • ෂ්‍යාම් චතුරංග says

      June 3, 2014 at 9:13 pm

      Log වෙන්න පුලුවන් වුනාට ඔය Application එක බලපු ගමන් Deny කරනවා. පරණ Account එකෙන් වැඩේ කරගන්න. ඊට පස්සේ ඔය Account එක Deny වෙනවා.

      Reply
  48. laahiru says

    June 3, 2014 at 9:31 pm

    ok මචන් මම පරණ එකේන් chat කරා . thank මචන් .

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair