• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / What You’d Like to Learn EXACTLY?

What You’d Like to Learn EXACTLY?

SLMarketer කියන්නේ හැමදාමත් ඔයාට අන්තර්ජාල අලෙවිකරණය ගැන උගන්වන්න බලාපොරොත්තු වෙන වෙබ් අඩවියක්. ඉතින් ඒ විදිහට දිගටම ඔයාට මේ දේවල් ගැන උගන්වන්න, අපිට ඔයාගෙන් මේ ප්‍රෂ්ණය අහන්න වෙනවා.

ඔයාට පුලුවන්ද ඒකට හොඳ උත්තරයක් දෙන්න.

ඔයා SLMarketer වලින් ඉස්සරහට ඉගෙනගන්න කැමති දේ මොකක්ද?

ඔයා කියවන්න බලාපොරොත්තු වෙන්නේ මොනවා ගැනද?

මේක තමයි මෙතෙක් SLMarketer තුලින් පවත්වන පළවෙනි Public Survey එක. ඉතින් ඔයා මේකෙදි අවංකව ඔයාගේ හිතට දැනෙන දේ, අවශ්‍ය දේ අපට කියන්න.

මේ Survey එක Complete කරන්න ඔයාට දෙසැම්බර් 31 වෙනකන් කාලය තියෙනවා. ඔයාගේ යාළුවන්ටත් මේක ගැන කියලා එයාලගේ අදහසත් SLMarketerට කියන්න.

  • eg. SEO, Blogging, Freelance, Marketing, Web Engineering ...
  • උදාහරණයක් විදිහට ඔයා Blogging වල Niche එකක් තෝරගන්න හැටි ඉගෙනගන්න කැමති ඇති, අනිත් දේවල් වලට වඩා. අන්න ඒ වැදගත්ම දේ මෙතන ලියන්න. ඔයා ගොඩක් පැහැදිලි කළොත්, ඒක ගොඩක් හොඳයි.
  • This field is for validation purposes and should be left unchanged.

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair