• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / News / High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න

High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න

January 10, 2014 By ෂ්‍යාම් චතුරංග 3 Comments

Images කියන්නේ කවුරුත් දකින්න ආස දෙයක්. ඕන කෙනෙක්ගේ Attention එක තත්පරයකටත් වඩා අඩු කාලයකින් ගන්න පුලුවන් බලවත් හැකියාවක් මේ Images වලට තියෙනවා. නමුත් අවාසනාවකට ඇත්ත කතාවක් වගේ Images කියන දේ දකින්න පුලුවන් මිනිස්සුන්ට විතරයි, – Search Engines වලට මේවා දකින්න බැහැ.

Pictures, Photos, Pics කියන මේ මොන දේ කිව්වත් මේවා දකින්න වගේම විදින්න පුලුවන් වෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඉතින් Search Engines වලට මේ තිබෙන අපහසුතාව මඟහරවගෙන SEs වලටත් Images දකින්න පුලුවන් හැකියාවක් ලබාදෙන්නේ කොහොමද කියලා තමයි දැන් කියන්න යන්නේ.

SEO!

ඔව්, මේක කරන්නේ SEO Strategy එකකින්. ඔයා දන්නවද SEO කියන්නේ මොකක්ද කියලා? ඊයේ Publish කරපු සිංහළෙන් SEO Glossary Post එක කියෙව්වානම් දැනටමත් ඔයා දන්නවා SEO කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අයට SEO කියන්නේ මොකක්ද කියලා Transparent Idea එකක් නැතුව SEO කරනවා, ඉතින් මේ අය ගොඩක් වෙලාවට ගන්නේ වැරදි තීරණ.

ඒක නිසා SEO කියන්නේ මොකක්ද කියලා නිවැරදි Transparent අදහසක් ගන්න එක ඉතාමත් වටින දෙයක්.

SEO: The Transparent Idea

SEO එහෙමත් නැත්නම් Search Engine Optimization වල ආරම්භය 90s දක්වා ආපස්සට යනවා. මොකද ලෝකේ මුලින්ම Search Engines බිහිවෙන්න පටන්ගත්තේ මේ කාලයේ නිසා. SEO වලට ආරම්භයක් ලැබුනේ SEs බිහිවුණ නිසා. කෙටියෙන් කිව්වොත් SEO වලදී වෙන්නේ Search Engine එකක් කියන Program කරපු System එකක් Feed කිරීමයි, නැත්නම් කෑම කැවීමයි.


හැමදෙයක්ම පටන්ගන්න කොට දියුණු නැහැ. ඔයා ඉපදුන දවසෙම තනියම බත් කෑවේ නෑනේ? ඒවගේම ඔයා මුලින්ම වාහනයක් Drive කරන දවසේ ගින්දර වගේ Drive කරේ නෑනේ?

මේ දේම තමයි එදා SEO & SE Industry එකෙත් සිද්ධවුනේ. නමුත් Googleගේ බිහිවීමත් එක්ක මේ සියළුදේ ඒ කාලේ හිටපු අය හිතුවේවත් නැති විදිහට වෙනස්වුනා, දියුණුවුනා.

අද SEO කියන්නේ ගොඩක් බරපතල Concepts යටතේ එක Simple Need එකක් Satisfy කරන්න Search Engines වලට උදව්කරන දෙයක්. ඒ Simple Need එක තමයි අන්තර්ජාලයේ සැරිසරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වන, ඔවුන්ට වැදගත් දේ පමණක් සොයාදීමයි.

දැන් අන්තර්ජාලයේ වැඩිම Search Market Share එකක් තියෙන්නේ Googleට ඉතින් Googleගේ අරමුණු වලට අනුව වැඩකිරීමෙන් හොඳ Organic Traffic එකක් Google SE එක මඟින් ලබාගන්න පුලුවන්. මෙතනදි Googleගේ අරමුණේ ප්‍රධාන වචන 2ක් තියෙනවා, ඒ

  1. High Quality
  2. Useful

එහෙනම් Search Engine Optimization කියන්නේ ඔයා ලියන High Quality & Useful Content එක, ඔයා සලසන High Quality & Useful Service එක, ඔයාගේ High Quality & Useful Product එක, ඒ දේ ඇත්තටම අවශ්‍ය වගේම කැමති පිරිසට ලබාගැනීමට පුලුවන් විදිහට පළකරන ඔයාගේ Website එක Search Engines වලට හොඳින් අහුවීමට, පහසුවෙන් ගණුදෙනු කිරීමට හැකිවන විදිහට කරන ක්‍රියාවලියයි.

දැන් ඔයාට හිතෙයි මේ Definition එකේ දිග … කියලා. නමුත් මේකේ එක තැනක් හරි අඩුකරලා SEO කරන්න යන අය තමයි කියන්නේ SEO Dead කියලා …!!

Image SEO: Helping SEs to See It!

Images in the eyes of a Search Engineහරි එහෙනම් දැන් SEO කියන්නේ මොකක්ද කියලා Transparent Idea එකක් තියෙනවනේ, Image එකක් Googleගේ ඇහැට අහුවෙන්න කරන වැඩ වලටයි Image SEO කියන්නේ. මේකට ක්‍රම කිහිපයක් තියෙනවා, ඒ ක්‍රම අතරින් 5ක් තමයි දැන් කියන්න යන්නේ.

1. Image File Name Optimization

ඔයාගේ Blog එකට නිතරම වගේ Images දාන එක හොඳයි. උදාහරණයක් විදිහට ඔයා Post එක ලියන්නේ Fiverr Gigs එක්ක SEO කරන්නේ කොහොමද කියලා නම්, ඔයාට පුලුවන් Post එකට දාන Image එකේ නමට “fiverr-with-seo” වගේ දෙයක් දාන්න.

සමහරවිට ඔයා Post එක ලියනකොට Post එකේ Primary Keyword එක තෝරගන්නවා ඇති, එහෙනම් ඔයාට පුලුවන් ඒ Primary Keyword එක Image File Name එක විදිහට දාන්න.

Image එක ඇත්තටම Relevantද…?

කියන ප්‍රෂ්ණයට හොඳ උත්තරයකුත් දෙන්න.

2. Image ALT Text Optimization

මේක ගැන SEO Definitions ගැන ලිව්ව Post එකෙත් මං විස්තර කරා. SE එකකට Image එකක් දකින්න බැහැයි කියලා පටන්ගන්නකොටම මං කිව්ව මතකද? ඉතින් Image එකක තියෙන්නේ මොනවද කියලා HTML Attribute එකකින් කියන්න කියලා Google කියනවා.

ඒ Attribute එක තමයි ALT Attribute කියන්නේ. මෙතනටත් කලින් කිව්ව විදිහට Use කරන Primary Keyword එකත් එක්ක Image එකේ තියෙන්නේ මොකක්ද කියලා ලියන එක හොඳයි.

3. Image Title Text Optimization

මේක නම් ඒතරම් ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේකත් වැදගත් කියලා කියන්න පුලුවන්. Image Title Attribute එක කියන්නෙත් ALT Attribute එක වගේ දෙයක්. නමුත් මේක පාවිච්චිකරාම Userට පුලුවන් Image එක උඩට Mouse Pointer එක ගෙනාවම Tool tip එකක් දකින්න.

මේ දකින දේ තමයි මේ Title Attribute එකේ ලියන්න ඕනා. මෙතනටත් Primary Keyword එක Use කරන්න පුලුවන් නම් හොඳයි.

4. Image Caption Text Optimization

මේ කියන්නේ Image එක යටින් ලියන Text එකයි. ඔයා ඉස්කෝලේ Text Book එකක් බැලුවොත් ඔයාට දකින්න පුලුවන් Figure 1, Figure 1.2 වගේ Image Captions ලියලා තියෙනවා. මේකෙදී කරන්නෙත් Image එක ගැන විස්තරයක් ලියන එකයි. මේ හැම එකටම එකම Meaning එකක් දෙන විවිධ Texts ලියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. එතකොට Image එක ගැන හොඳ අදහසක් ගන්න තරම් Content SE එකකට ලැබෙනවා.

5. Image Optimization

Website Speed කියන්නේ තවත් වැදගත් OnSite SEO Factor එකක්. ඉතින් මේ Website Speed එකට වැඩිපුරම හානිකරන්නේ ඔයා පාවිච්චිකරන Images වලින් තමයි. නමුත් Image Optimization කියන්නේ මේ අවුලට යම්තාක් දුරකට හොඳ Solution එකක්. මේකේදි කරන්නේ ඔයා පාවිච්චිකරන Imagesවල File Sizeඑක Image එකේ Quality එකට හානියක් නොවෙන්න අඩුකරන එකයි.

මෙතනදි Image File Type එක මාරුකරන්න පුලුවන් එහෙමත් නැත්නම් ඇහැට නොපෙනෙන්න Image එකේ Quality එක අඩුකරන්න පුලුවන්.

තවත් ක්‍රමයක් තමයි Photoshop භාවිතාකරලා Save for Web ගිහින් Image එක Save කරන එක.

Free Online Tool That Saves Time

මේ දේවල් ඔක්කොම කරන්න ගියාම ටිකක් වෙලාව යනවා, නමුත් දැන් මේ කියන්න යන දෙයින් ඒ වෙලාව ගොඩක් දුරට ඉතුරුකරගන්න පුලුවන්. සති කිහිපයකට කලින් SLMarketer Service එකක් විදිහට SLTownship Syndicator එක Launch කළා. දැන් මේ කියන්න යන්නේ SLMarketer විසින් අද Launch කරන Online SEO Tool එකක් ගැනයි.

ඒ තමයි Search Optimized Image Code Generator Tool එක.

මේකෙන් උඩ කිව්ව හැම දෙයක්ම පාවිච්චිකරලා ඔයාට SEO කරපු Image HTML Code එක හදලා දෙනවා Button එකක් Press කරපු ගමන්. එහෙම කිව්වම හිතන්න එපා හැමදෙයක්ම Automatically වෙනවා කියලා. එහෙම Automatically වෙන දේවල් SEO වලට ඒ තරම් හොඳ නැහැ.

මේ SEO Tool එකෙන් වැඩගන්න නම් ඔයා අර උඩ කිව්ව තැන් 4ට එන Text එක ලියන්න ඕන. එහෙම ලියලා Button එක Press කළාම තමයි Image SEO Code එක Generate වෙන්නේ. දැන් ඔයාට සමහරවිට ප්‍රෂ්ණයක් ඇති මේ SEO Tool එක කොහොමද පාවිච්චිකරන්නේ කියලා, ඒ කරන හැටිත් SEO Tool එක යට හොඳට Explain කරලා තියෙනවා.

අද මේ Launch වෙන්නේ SLMarketer විසින් සිංහළ SEO Community එකට Launch කරන පළමු SEO Tool එකයි. නමුත් ඒක අන්තිම එක නම් නොවන බව අනිවා කියන්න ඕනා. ඉස්සරහට ඔයාට SEO කිරීමේදී අත්‍යවශ්‍ය වන Online SEO Tools තොගයක් SLMarketer විසින් Launch කරනවා. තවත් දෙයක් තමයි මේ Tools වලින් වැඩගන්නවා වගේම SEO ගැන ගොඩක් දේවල් ඔයාට ඉගෙනගන්න පුලුවන්.

ඒ හැමදේටම කාලයක් එනවා, ඒ කාලෙදී ඔයාට මේ හැමදෙයක්ම Use කරන්න අවස්ථාව ලැබෙනවා. SLMarketerට මේ හැමදෙයක්ම දෙන්න ඔයාගෙනුත් උදව් ඕනා. ඒ උදව් වෙනදා වගේම Blog එක ගැන යාළුවන්ටත් කියන එක තමයි.

Give Before You Get …

නමුත් ඒකට දැන් අලුත්ම එක විදිහට Email Newsletter එකට Join වෙන්න කියලත් කියනවා. මොකද, ඉස්සරහට ගොඩක් දේවල් මේ Blog එකේ පළවෙනවා. ඒ හැමදේම ඔයාගේ Inbox එකටම ගන්න Join වෙන අයට පුලුවන්. දැනට 180ට අදික පිරිසක් SLMarketer Newsletter එකට Join වෙලා තියෙනවා ඉතින් ඒ List එකේ ඔයත් ඉන්නම ඕනා.

අන්තිමට, ඔයාට මොනවද හිතෙන්නේ මේ Search Optimized Image Code Generator Tool එක ගැන?

Tweet
Email

Filed Under: News, SEO

මේ වගේම තවත් ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැනඅන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන (58)
  • ඔබගේ ළඟ ඇති ජංගම උපකරණය හරහා අන්තර්ජාල අලෙවිකරණය කිරීමඔබගේ ළඟ ඇති ජංගම උපකරණය හරහා අන්තර්ජාල අලෙවිකරණය කිරීම (3)
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්නPayoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න (66)
  • ඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්නඔයාගේ Payoneer Account Fees අඩුකරගන්න මෙහෙම කරන්න (15)
Sovrn
හැම ලිපියම කාටත් කලින් ඔයාගේ ඊ-මේල් එකට එවන්නද..? එහෙමනම් ඔයාගේ ඊ-මේල් එක ඔතන ලියලා Subscribe ඔබන්න. ඔබලා මේල් එකක් එයි, ඒකේ Link එකත් Click කරන්න.

About ෂ්‍යාම් චතුරංග

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 5ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.

Comments

  1. Minura (Korn) says

    January 11, 2014 at 2:47 pm

    ෆට්ටයි මචන්… ඔයාගේ ටුල් එකනම් මට ගොඩක් වටිනවා….
    තැන්ක්ස්…

    Reply
  2. shalika says

    March 14, 2014 at 11:33 pm

    thanks malli oya me dena support ekata.hamadama aluth dewal hoyaganna,apata kiyala denna oyata puluwan wenna ona.

    Reply
  3. sampath says

    May 10, 2014 at 5:41 pm

    ela machan..

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair