• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Advertise

Advertise

SLMarketer.com අඩවිය යනු අන්තර්ජාලයෙන් වෘත්තිමය මට්ටමේ ව්‍යාපාරයක් පටන්ගැනීම, පවත්වාගැනීම, වර්ධනය කරගැනීම ලියවෙන බ්ලොගයකි. ලංකාවේ වෙනත් අන්තර්ජාල අලෙවිකරණය ගැන ලියවෙන වෙබ් අඩ්වි බොහෝම අතලොස්සකි, එම නිසා මෙය ලංකාවේ ඇති එකම සම්පූර්ණ Internet Marketing, Blogging, SEO, SMM, Affiliate Marketing, Content Writing වැනි දේ ලියවෙන බ්ලොගයයි.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න දිනපතා එක පුද්ගලයකු හෝ එකතු වෙනවා. එමනිසා මෙම අඩ්වියේ Traffic Range එක සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. SLMarketer සමඟ එකතු වී ඔබත් ඔබගේ දැන්වීම් පළකරවාගන්න.

Why Advertise With SLMarketer…?

✔Targeted & Loyal Readership.
ඉහති සඳහන් කළ අකාරයට මෙම ක්ෂේත්‍රයට දිනපතා නවකයන් පැමිණේ. එමෙන්ම දැනටමත් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස ඔවුන්ට අවශ්‍ය උපදෙස්, උපක්‍රම කියවීමට SLMarketer වෙත දිනපතා පැමිණේ. ඔවුන් මේ ක්ෂේත්‍රයම ඉගෙනීමට, කියවීමට මෙහි පැමිණෙන බැවින් ඔවුන් ඉලක්කගත හා පක්ෂපාති කියවන්නන් පිරිසක් බවට පත්වී ඇත.

✔Local & Foreign Readers With SLMarketer.
මෙය ලාංකීය බ්ලොගයක් වුවද මෙහි ඇති අනර්ඝ තත්වයේ ලිපි කියවීමට විදේශගත වුනු ලාංකිකයන් පිරිසකුත් SLMarketer සමඟ එකතු වී ඇත. මේ අතර බහුතරය ලංකාවේ වෙසෙන ලාංකිකයන් වන අතර, විදේශගත ලාංකිකයන් සැලකියයුතු මට්ටමක සිටියි.

✔Current SEO Stats + Great Potential.
ඔබට මෙම අවඩිය ගැන ඉකමන් අදහසක් ගන්න මෙම අඩවිය ලබා ඇති කියන්නම්. SLMarketer.com අඩවිය ආරම්භ වුනේ මාර්තු 8 වෙනිදා 2013. අද(අප්‍රියෙල් 8) හරියටම බ්ලොග් එකට මාසයයි.

  • Alexa Global Rank – 3,170,688 (8th of April 2013)
  • Alexa Sri Lanka Rank – 5,029
  • මසකට දහස්ගණනින් එන Unique Visitors හා PageViews.
  • 20+ RSS & Email Subscribers.
  • 60+ Facebook Fans.
  1. SLMarketer බ්ලොග් අඩවියට පැමිණෙන සෑම දෙනාටම වගේ ඔවුන්ගේම බ්ලොග් අඩ්වියක් ඇත. ඒවගේම ඔවුන්ට හොස්ටින්ග්, ඩොමේන් වැනි දෑ අවශ්‍ය වේ. මෙනිසා ඔබගේ Advertising Campaign එක Viral Campaign එකක් වීමට හැකියාව පවතියි.
  2. අතිශයින්ම සිංහල දන්නා ලාංකිකයන්ගෙන් පිරි බ්ලොග් අඩවියක් බැවින් ශ්‍රීලංකා Geo-Target Ads දැමීමට හා සාර්තක වීමේ ඇති හැකියාව වැඩියි.

Advertising Options.

ඔබත් අදම SLMarketer.com තුල ඔබගේ දැන්වීම පළකරවා ගැනීමට කැමතිනම් පහත ඇති තොරතුරු කියවා ඒ ස්ථානවල Availability එක හා Rates දැනගැනීමට. පහළ ඇති පෝරමය පුරවා එවන්න.

  • ඔබට දැන්වීම දැමීමට Ad Spaces 7ක් SLMarketer තුල ඇත. ඒ,
    • Header Right Area –  468*60 (Banner Ads)
    • Sidebar Top 6 Ad Slots – 125*125 (Square Ads)
  • ඔබගේ Blog අඩවිය, Product එක හෝ Service එක ගැන Accurate Review එකක් පළකරවාගැනීම.
    • මෙම Review එක ඔබම ලියනවානම් එය නිවැරදි හා සත්‍ය තොරතුරු යොදා ලිවිය යුතු අතර, අප විසින් ලියනවානම් අවංක Review එකක් ලිවීමට අප වග බලාගන්නට කටයුතු කරමු.
  • කුඩා විස්තරයක් සමඟ බ්ලොග් අඩවිය Facebook Page එකට දැමීම.
    • මෙය වචන 50-60 අතර කුඩා විස්තරයකි, එමඟින් බ්ලොග් අඩවිය පිළිබඳ අදහසක් ගැනීමට හැකිවිය යුතුය.

ඔබ කැමති  Advertising Option එක තෝරා පහත පෝරමය පුරවා අප වෙත එවන්න. 24hrs-48hrs  ඇතුලත ඔබට විස්තර දැනගැනීමට හැකිය.

  • තෝරාගත් Advertising Option එකට අවශ්‍යවන සියළුම විස්තර ලියන්න.
  • This field is for validation purposes and should be left unchanged.

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

ජනප්‍රිය ලිපි

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන
  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Payoneer හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවේ ATM එකක් මඟින් අතට ගන්න කැමතිද?
  • ඔයාගේ පළවෙනි Fiverr Gig එක නිවැරදිව Publish කරන්න
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම 3ක්
  • Payoneer Account එකට මුදල් දැමීමට හැකි ක්‍රම
  • සාර්ථක Fiverr Gigs කිහිපයකින් Living Income එකක් හොයන්න
  • Payoneer කාඩ් එක මඟින් PayPal Verify කරන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2025 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair