• Home
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Fiverr Sinhalen — FUPS

SLMarketer

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන්න ඉගෙනගන්න

Earn Free Bitcoin
  • Social Media Marketing
  • Affiliate Marketing
  • Online Marketing
  • WordPress
  • BlogSpot
  • Blogging
  • SEO
You are here: Home / Tools / Search Optimized Image Code Generator

Search Optimized Image Code Generator

SLMarketer Search Optimized Image Code Generator එකෙන් ඔයාට පුලුවන් ඕනම Image එකකට Search Optimized Image HTML Code එකක් ලියාගන්න. කරන්න තියෙන්නේ පුන්චි දේවල් ටිකක් Form එකේ Fill කරලා Submit කරන එක විතරයි, එතකොට යටම තියෙන Box එකේ ඔයාගේ Search Optimized Image Code එක හැදෙයි.

Image URL:

Image Title:

Image ALT:

Image Caption:

 

Simple Steps Explained!

1. Image URL – මෙතනට ඔයා දෙන්න ඕනා Image එකේ URL or Direct Link එක. ඔයාගේ Computer එකේ තියෙන Image එකකට Search Optimized Image Code එකක් හදාගෙන Blog එකේ හෝ Website එකේ දාන්න අවශ්‍ය නම්, මුලින්ම ඒ Image එක ඔයාගේ Blog එකට හෝ Website එකට එහෙමත් නැත්නම් TinyPic.com වගේ Image Hosting Website එකකට Upload කරලා ඉන්න වෙනවා.

2. Image Title – Image එකේ Title Attribute එක කියන්නේ Reader කෙනෙක් ඔයාගේ Search Optimized Image එක උඩට Mouse එක ගෙනාවම එන විස්තරය. උදාහරණයක් විදිහට පහළ රූපය උඩට Mouse Pointer එක ගෙනියන්න. ඒ නිසා මෙතන ඔයා ලියන්න ඕනා Image එක ගැන චූටි විස්තරයක්.

3. Image ALT – මේක තමයි Search Optimized Image Code එකේ තියන වැදගත්ම Attribute එක. ALT Attribute කියන්නේ ‘Alternative Text’ කියන එකයි. Search Engine එකකට Image එකේ තියෙන්නේ මොනාද, Image එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා 100% නිවැරදිව කියන්න බැහැ. ඒ අවස්ථාවේ තමයි මේ ALT Attribute එක ප්‍රයෝජනයට ගන්නේ. ඉතින් මෙතන ලියන්න ඔනේ මේ Image එක දාන පෝස්ට් එකේ Primary Keyword or Secondary Keyword එක. සම්පූර්ණයෙන් ලියන Post එකට කිසිම සම්බන්ධයක් නැති වචන දාන්නත් එපා..

4. Image Caption – මෙතන ලියන්න ඕනේ Image එක ගැන පුන්චි විස්තරයක්, අනිත් Attributes 2 වගේ නෙමෙයි මේක එන්නේ Image එකට යටින් වගේම Image එක දකින ඕනම කෙනෙක් මේක දකිනවා.

Example Image:

This is ALT Attribute Text of a Search Optimized Image Code

This is Caption Text.

ඔයාගේ Blog එකට දාන හැම Image එකක්ම මේ SEO Tool එකෙන් Optimize කරන්න අමතක කරන්න එපා. Search Optimized Image Code Generator Tool එක Bookmark කරගන්න වටින Tool එකක් කියලා ඔයාටම හිතෙනවා ඇතිනේ.!

Email Newsletter!

අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හැටි හා එම ව්‍යාපාරය නිවැරදිව සාර්ථක කරගන්න හැටි කියවන්න කැමතිද?

ඒ වගේම Internet Marketing ගැන SLMarketer විසින් ලියවෙන හැම ලිපියක්ම ඔයාගේ Inbox එකට ගන්න කැමතිද?

එහෙනම් SLMarketer Email Newsletter එකට දැන්ම Join වෙන්න.

Fiverr Success

What’s Your Passion?

ඔයාගෙන් මම ඇහුවොත් ඔයා කියවන්න ආසම කරන Topic එක මොකක්ද කියලා, ඔයා මොකක්ද දෙන උත්තරය? SLMarketer එක ඔයත් මීට කලින් එකපාරක් හරි කියවලා ඇති.


දිගටම ඔයා අන්තර්ජාල අලෙවිකරණය ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ Survey එක Fill කරලා ඒක ගැන අපට කියන්න.


→ Tell Us Your Passion NOW
Get Targeted Traffic, Increase Sales! Get Your Own Domain Name Shrink Your Links Get Your Payoneer Card With $25 Earn by Sharing Internet Earn Free Crypto Get Your Crypto Wallet on Coinbase Get Your Crypto Wallet on Binance

සම්බන්ධ වෙමුද?


Follow @SLMarketer

SLMarketer RSS Feed Subscription!

හොඳම Shared Hosting!

HostGator Discount

අලුත්ම ලිපි

  • Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න
  • Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්
  • High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න
  • SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

කර්තෘ ගැන…

ෂ්‍යාම් චතුරංග වෘත්තිමය බ්ලොග්කරුවකු හා අන්තර්ජාල අලෙවිකරුවකු වශයෙන් 2008 සිට මේ ශේස්ත්‍රයේ අවුරුදු 6ක් රෑදී සිටිමින් සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අලෙවිකරණය ප්‍රචලිත කිරීම හා මේ පිලිබද නොදන්නා පිරිසට සිංහළෙන් මේ පිලිබදව ඉගැන්වීම ප්‍රදාන අරමුණ වී ඇත. Like SLMarketer on Facebook. ඔයාගේ Blog එකත් අලුත්ම SLTownship Syndicator එකට ඇතුලත් කරන්න.   Read More…

Email Newsletter

විශේෂ ලිපි, ඊ-පොත්, වීඩියෝ මග පෙන්වීම් ආදිය හා පළවන සෑම ලිපියක්ම ඔබේ ඊ-මේල් එකටම ගෙන්වා ගන්න.

හොයන්න

[footer_backtotop]

Copyright © 2026 SLMarketer.com • අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සින්හලෙන් ඉගෙනගන්න.
සියලුම අන්තර්ගතයේ අයිතිය SLMarketer.com අඩවිය සතුය. · A Site By ScorpionGod Lair