What is SL Postal Fees Calculator?
ඔයා ශ්‍රී ලංකා තැපැල් මාර්ගයෙන් පිට රටට පාර්සල් යවන කෙනෙක් නම්, ඔයාට හැකියාව තියෙනවා SL Postal Fees Calculator එක පාවිච්චි කරලා ඔයාගේ Parcel එක යවන්න SL Post එකට යන ගාණ එහෙමත් නැත්නම් Shipping Cost එක දළ වශයෙන් දැනගන්න.
**මෙයින් පෙන්වන Postal Fees Accurate නොවීමට ඉඩකඩ ඇත.
How It Works
Postal Fees Calculator එක භාවිතා කරන්න ඔයාට දේවල් 2ක් අනිවාර්යයෙන් අවශ්‍යයයි. ඒ,
- Weight – ඔයා තැපැල් කාර්යාලයට ගෙනියන පාර්සලයේ බර
- Country Group – පාර්සලය යවන්න ඕන රට අයත්වන Group එක
රට අයත්වන Group එක හොයාගන්න පහළින් තියෙන Countries List එක බලන්න.
Postal Calculator එකට බර ඇතුලත් කරලා, රට අයත්වන Group එක තෝරන්න. එතකොට ඔයාට පාර්සලය යවන්න සාමාන්‍යයෙන් ගෙවන්න වන Postal Fees පෙන්වයි.
**ඇතුලත් කළ හැකි අවම බර 20g වේ.
Want More?
මෙම SL Postal Calculator එකේ තවත් Extra දෙයක් තමයි, ඔයාට eBay වගේ Site වල බඩුවක් විකුණන්න ඕන ගාණ හොයාගන්න උදව්වක් දෙන එක. ඒක බලාගන්න කැමති නම් ඔයා විකුණන දේ මිලදීගන්න හෝ නිෂ්පාදනයට යන වියදම Expense වලට ඇතුලත් කරන්න.
ඒ වගේම ඔයා අපේක්ෂාකරන ලාභයත් Expected Profit එකට ඇතුලත් කරන්න. එතකොට ඔයාට පුළුවන් eBay වගේ Site එකක දාන්න ඕන භාණ්ඩයේ මිල රුපියල් වලින් බලාගන්න.
Postal Countries & Groups
Group A
- India
- Maldives
Group B
- Bangladesh
- Malaysia
- Nepal
- Oman
- Pakistan
- Singapore
- Thailand
Group C
- Afghanistan
- Bahrain
- Hong Kong
- Indonesia
- Iran
- Iraq
- Kenya
- Kuwait
- Madagascar
- Philippines
- Qatar
- Saudi Arabia
- Taiwan
- UAE
- Yemen
Group D
- Central African Republic
- Cyprus
- Egypt
- Greece
- Israel
- Japan
- Jordan
- Lebanon
- North Korea
- Romania
- Russia
- South Africa
- South Korea
- Sudan
- Swaziland
- Syria
- Turkey
- Uganda
- Ukraine
- Zambia
- Zimbabwe
Group E
- Angola
- Australia
- Austria
- Finland
- Hungary
- Libya
- Macedonia
- Malta
- Papua New Guinea
- Poland
- Serbia
- Sweden
Group F
- Algeria
- Belgium
- Denmark
- France
- Germany
- England (Great Britain)
- Ireland
- Italy
- Luxembourg
- Monaco
- Netherlands
- Niger Republic
- Nigeria
- Northern Ireland
- Norway
- Spain
- Switzerland
- Portugal
Group G
- Fiji
- Gambia
- Iceland
- New Zealand
Group H
- Argentina
- Bahamas
- Barbados
- Canada
- Chile
- Colombia
- Guatemala
- Guyana
- Haiti
- Jamaica
- Mexico
- Panama
- USA
- Uruguay