Perfect Communication එකක් මඟින් Fiverr Sales ගොඩක් ගන්න

Perfect Communication For Fiverr Success Sinhala

Fiverr කියන නම ඇහෙනකොටත් ඔයාට ගොඩක් Happy එකක් දැනෙනවා ඇති. සමහරවිට දුකක් දැනෙනවත් ඇති “මට තාමත් Fiverr Sale එකක් නෑනේ” කියලා. ඉතින් ඔයා එහෙම කෙනෙක් නම්, ඔයාට උදව්කරන්න SLMarketerට පුලුවන්.

ඔයා මේ Blog එක එදා ඉඳලම කියවන කෙනෙක්නම්, ඔයාට මතක ඇති Fiverr Ultimate Post Series එක ලියන්න පටන්ගත්තේ April 21st of 2013. ඉතින් April 21st ඉඳලා ඔයාට Fiverr Business එක $0 ඉඳලා හොඳට Sales එන Online Business එකක් කරගන්න විවිධ දේවල් කියලා දුන්නා. ඒ නිසා මම එක ප්‍රෂ්ණයක් අහන්නම්.

ඔයා Fiverr Ultimate Post Series එකේ කිව්ව දේවල් ඇත්තටම කරාද?

මං දන්නවා ගොඩක් අය කරන්නේ නැහැ. ඒත්…

දන්නවද, මොනාහරි දෙයක් ගැන ඔයා දන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. ඔයා ඒ දන්න දේ පාවිච්චිකරනවද කියන එකයි වැදගත්!

ඒ නිසා, ඔයාගේ කම්මැලිකම පැත්තකින් තියලා ඉගෙනගන්න දෙයින් වැඩක් කරන්න.

කම්මැලිකම පැත්තකින් තියලා මහන්සිවෙලා Fiverr Ultimate Post Series එක ඒ විදිහටම Follow කරපු අය නැත්තේ නෑ. නමුත් ඒ ටික දෙනා නොකරපු අයට වඩා 300% විතර සාර්ථකත්වයකට ගිහිල්ලා තියෙනවා එයාලගේ Fiverr Business එකේ, එයාලගේම කැපවීම නිසා.

එහෙම ටික දෙනෙක් ගැන ඔයාට කියන්නම්, ඒ අයට Fiverr Ultimate Post Series එකේ කිව්ව ඔක්කොම Strategies වැඩකරා නම් ඔයාට වැඩනොකර ඉන්නේ නැහැ නේද?

අද උදේම තාරක කියලා කෙනෙක් Comment කරලා තිබුනා එයාට Fiverr Ultimate Post Series එකෙන් කරන්න පුලුවන් වුන දේ ගැන. මෙන්න ඒ Comment එක එයාගෙම වචන වලින්.

Continue Reading»

Bounce Rate පාලනය කිරීමෙන් Organic Traffic එකට Instant Boost එකක්

Search Engine Optimization කියන වචන ටික දැන් Blogging එක්ක ප්‍රබලව කාවැදුනු දෙයක් වෙලා. 2013 Googleගේ Hummingbird Algorithm Update එකත් එක්ක ඔයාගේ Blog එකට Organic Traffic එකක් එන්නේ නැද්ද? නැත්නම් ඔයා හිතන්නේ SEO Dead කියලද? නැහැ! කවදාවත් SEO ප්‍රථිපළ නොදෙන්නේ නැහැ. SLMarketer වලින් Search Engine Optimization ගැන ඔයාට තේරුම්ගන්න පුලුවන් හැකියාව … Continue Reading»

High SE Rankings ගන්න Blog එකේ Image SEO කරන්න

Images කියන්නේ කවුරුත් දකින්න ආස දෙයක්. ඕන කෙනෙක්ගේ Attention එක තත්පරයකටත් වඩා අඩු කාලයකින් ගන්න පුලුවන් බලවත් හැකියාවක් මේ Images වලට තියෙනවා. නමුත් අවාසනාවකට ඇත්ත කතාවක් වගේ Images කියන දේ දකින්න පුලුවන් මිනිස්සුන්ට විතරයි, - Search Engines වලට මේවා දකින්න බැහැ. Pictures, Photos, Pics කියන මේ මොන දේ කිව්වත් මේවා දකින්න වගේම විදින්න පුලුවන් වෙන්නේ … Continue Reading»

SEO Glossary සිංහළෙන්, විශාලතම SEO වචන මාලාව

SEO කියන්නේ අපි කවුරුත් කියවන්න වගේම අත්හදා බලන්නත් ආස දෙයක්. ඒත් ඔයාගෙන් SEO කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් ඔයාට පිළිතුරක් දෙන්න තරම් දෙයක් දන්නවා කියලා විශ්වාසද? ඔව්, සමහරවිට ඔයාට ඒ විශ්වාසය ඇති, නමුත් ඔයාට ඒ විශ්වාසය නැත්නම් අද එහෙම විශ්වාසයක් ඔයාට එන බව නම් අනිවා කියන්න ඕනා. :) මොකද, මේක තමයි SLMarketer එකෙන් මෙතෙක් ලියපු දිගම ලිපිය වගේම ලංකාවේ … Continue Reading»

Google Authorship මඟින් Blog එකේ Search Rank එක දියුණුකරන්න

Google එකයි Facebook එකයි නිතරම #1 වෙන්න වෙර දරනවා කියන එක ඔයා දැනටමත් දන්නවා. සමහර වෙලාවට Facebook Alexa Rank එකේ #1 වෙනවා, අනිත් හැම වෙලාවකම වගේ Google තමයි #1 වෙන්නේ. මේ කොහොමවුනත් Youtube කියන්නෙත් Google Service එකක් කියලා අමතක කරන්න බැහැ. එහෙමනම් හරියටම ලෝකේ #1 වෙන්නේ Google. දැනට ගොඩක් Google Services අන්තර්ජාලයට නිකුත්කරලා තියෙනවා. මගේ … Continue Reading»

Website Speed ගැන ඔයා දැනගතයුතුම දේවල් කිහිපයක්

ලෝකයේ හැමදේම අලුත් වෙනවා, දියුණු වෙනවා. හිතුවට වඩා වේගයෙන් 2013 අවුරුද්ද ඉවරවෙලා 2014 අලුත් අවුරුද්ද උදාවෙලා තියෙනවා. ඔයාගේ හිතෙත් ගොඩක් බලාපොරොත්තු ඇති මේ අවුරුද්දේ කොහොමහරි ඉටුකරගන්නවා කියලා. ඒ බලාපොරොත්තු පැත්තකින් තියලා ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඒත් එක්කම මේ 2014 අවුරුද්ද ඔයාගේ Internet Marketing Life එකේ සාර්ථකම … Continue Reading»

Fiverr Business එකට ගින්දර Boost එකක් දෙන්න SEO වලට පුලුවන්ද?

ඔයාගේ ජිවීතේ පළවෙනි $4 දැනටමත් ඔයා උපයලා ඇති... ඔව් ඔයා අන්තර්ජාලයෙන් උපයපු ගාණ ගැන තමයි. සමහරවිට ඒ Fiverr වලින් වෙන්නත් පුලුවන්. ඔයා සමහරවිට කලින් කියලාදීපූ උපක්‍රමත් පාවිච්චිකරන්න ඇති, ඒත් දන්නවද ... මට Fiverr වල පළවෙනි Sale එක ආවේ ඒ කිසිම දෙයක් නොකර වගේම.... පළවෙනි සතියෙමයි! තවත් දෙයක් තමයි මං අන්තර්ජාලයෙන් මුලින්ම හොයපු $1 එතන තිබුනේ නැහැ. එහෙම … Continue Reading»